පොහොට්ටුව ලක්ෂ 52 ඉක්මවද්දී SJB ලක්ෂ 21 ඉක්මවයි


රාත්‍රී 10.52 වන විට නිකුත්ව ඇති ප්‍රථිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 5 234 370ක් ලබාගෙන ඇති අතර සමගි ජන බලවේගය ඡන්ද 2 122 136 ක් ලබාගෙන තිබේ.

ජාතික ජන බලවේගය ඡන්ද 345 482ක් ලබාගෙන ඇති අතර ඉලංකෛයි තමිල් අරුසකච්චි පක්ෂය ඡන්ද 290 262ක් ලබාගෙන තිබේ.

 



Recommended Articles